Saturday, April 8, 2017

ලොව විශ්මිත ශාඛයේ විශ්ෂිත බව පිළිබඳව ඔබ දන්නවාද?

අවුරුදු ගණනාවක සිට මිනිසා තම ශරීරයට අවශ්‍ය පමණ ප්‍රෝටීන් ගුණ සපිරි විටමින් හා අනෙකුත් පොෂ්‍ය පදාර්ථ වලින් යුත් ශාඛයක් පිළිබඳව විමසිලිමත් විය. එය විශිෂ්ඨ ආහාරය (Supper Food) ලෙස හැඳින්විය. මෙවැනි ශාඛයක් ඉන්දියාව, මැලේසියාව සහ දකුණු ආසියාතික රටවල දක්නට ලැබෙන අතර, මෙහි අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ මගින් ලෝකයේ මන්ද පෝෂණය පාලනය සඳහා විශාල මෙහෙයක් කල හැකි ශාඛයක් බව පෝෂණ විද්‍යාඥයින්ගේ මතයයි. මෙම ශාඛය Moringa Oleifera (මුරුංගා) සංස්කෘත භාෂාවෙන් සිග්‍රෘ ලෙස හඳුවව අතර,මෙය මිනාසාට ලබා ගත හැකි විශ්වයේ ඇති හොඳම විශිෂ්ඨ ආහාරය ( Super Food) ලෙස හැඳින්විය හැක.

මුරුංගා වල ඇති ප්‍රයෝජන සහ වාසි පිළිබඳ සැලකීමේදී මෙහි ඇති ඉහල පෝෂණ ගුණය සහ සාමාන්‍ය පරිභෝජනයෙන් ලබාගත හැකි වාසි සලකා බැලිය හැක.
  • යෝගට් මෙන් දෙගුණයක් ප්‍රෝටීන් තිබීම.
  • කෙසෙල් වල මෙන් තුන් ගුණයක් පොටෑසියම් තිබීම.
  • කිරි වල මෙන් සිව් ගුණයක් කැල්සියම් අන්තර්ගතවී තිබීම.
  • කැරට් වල මෙන් සිව් ගුණයක් විටමින් A තිබීම.
  • දොඩම් වල මෙන් හත් ගුණයක් විටමින් C අඩංගු වී තිබීම.


මෙයට අමතරව පූර්ණ වශයෙන් ගත්කල අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ ඛනිජලවන 92 ක්, ප්‍රති ඔක්සිකාරක (Anti – Oxidents) 46ක්, ප්‍රදාහක ශාමක( Anti-  Inflammatories) 36ක්, ඇමයිනෝ අම්ල 18ක්, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වර්ග 9ක්, අන්තර්ගත වන බැවින් ශරීරයේ ඉහළම කර්යක්ෂමතාවයක් ලබාගත හැකිවේ. වෙනත් කිසිම ආහාර ද්‍රව්‍යයකින් මෙවන් පෝෂණ ගුණයක් ලබාගත නොහැක.

මෙම විශ්මිත ශාඛයේ ස්වභාවික ගුණයන්ගෙන් සපිරි, Osethma Moringa නිෂ්පාදනයන් ( Moringa Capsules සහ Moringa Tea ) ඔබට මෙම දුරකථන අංකයන් වෙත ඇමතීමෙන් ලබාගත හැක.

0718 230 660 / 0779 502 057/ 0710 412 208

No comments:

Post a Comment